27.2 C
Colombo
Friday, July 4, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsPoliticalඡන්දෙ නොදුන්නොත් උතුරු නැගෙනහිර හයිය පෙන්වන්න අපි සූදානම්

ඡන්දෙ නොදුන්නොත් උතුරු නැගෙනහිර හයිය පෙන්වන්න අපි සූදානම්

පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට ආණ්ඩුව කටයුතු නොකරන්නේ නම් ඉදිරියේදී උතුරු නැගෙනහිර පළාත් මුල් කරගෙන විරෝධතා පැවැත්වීමට දෙමළ ජාතික සන්ධානය පියවර ගන්නා බව එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ශානක්‍යයන් රාසමාණික්කම් පැවසීය.

හෙතෙම පෙන්වා දුන්නේ එම පළාතේ පමණක් 5%ක ඡන්ද ප්‍රතිශතයක් තම පක්ෂයට හිමිව ඇති බවයි.