29.1 C
Colombo
Wednesday, February 28, 2024

මාදම්පේ කොහු කර්මාන්තශාලාවක ගින්නක්

මාදම්පේ, සෙම්බුකට්ටිය ප්‍රදේශයේ කොහු කර්මාන්ත ශාලාවක ඇති වූ ගින්නකින් එම කර්මාන්ත ශාලාව සම්පූර්ණයෙන්ම විනාශයට පත්ව තිබෙනවා.

ඊයේ (02) රාත්‍රියේ මෙම ගින්න හටගෙන ඇති අතර, එය පාලනය කිරීම සදහා ප්‍රදේශවාසීන්, පොලීසිය සහ හලාවත නගර සභාවේ ගිනි නිවන ඒකකය එක්ව ද 9030 අලුයම වනතෙන් උත්සාහ දරා ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

ගින්න හේතුවෙන් කර්මාන්තශාලාවේ තිබූ යන්ත්‍ර සූත්‍ර සහ අපනයනය සදහා අසුරා තිබූ කොහු විශාල ප්‍රමාණයක් විනාශයට පත්ව තිබෙනවා. ගින්න හට ගත් ආකාරය පිළිබඳව තවමත් අනාවරණය වී න නොමැති අතර සිදුව ඇති අලාභ හානිය මෙතෙක් තක්සේරු කර නැහැ.

මාදම්පේ ප්‍රදේශයේ පවත්වා ගෙන ගිය තවත් කොහු කර්මාන්තශාලාවක් පසුගිය සතියේදී ගින්නට හසු වී විනාශයට පත් වුණා.

Latest

විශ්ව විද්‍යාල අනධ්‍යන කාර්ය මණ්ඩලය වර්ජනයක

විශ්ව විද්‍යාලවල අනධ්‍යන කාර්ය මණ්ඩලය අද (28) සිය සේවා...

මුහුදට වැටී මියගිය පුද්ගලයා ගැන බිරිඳට සැකයක්

පසුගිය 25 වැනිදා බේරුවල ධීවර වරායෙන් මසුන් ඇල්ලීම සඳහා...

කළුතර ආපනශාලා හදිසියේම පරික්ෂාවට

කළුතර නගරයේ ඇති ආපනශාලා සහ වෙළෙඳසැල් ඊයේ (27) රාත්‍රියේ...

රජිව් ඝාතන නඩුවෙන් නිදහස් වූ ශාන්තන් මියයයි

රජිව් ගාන්ධි ඝාතන නඩුවෙන් නිදොස් කොට නිදහස් වූ යාපනයේ...

Don't miss

අද රටේ ඇත්තේ කැලෑ නීතියක් – විපක්ෂ නායක

අද රටේ ඇත්තේ කැලෑ නීතියක් බවත් කතානායකවරයා දෙවරක්ම ආණ්ඩුක්‍රම...

රනිල් ජනපති අපේක්ෂකයා කිරීම පක්ෂයේ තීරණය නෙවෙයි

ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඉදිරි ජනාධිපතිවරණයේ අපේක්ෂකයා ලෙස ඉදිරිපත් විය...

මම පාර්ලිමේන්තුවේ කතා කරන්නේ පොඩි මිනිහාගේ ප්‍රශ්න

මේ මොහොත වනවිට මෙරට හරි අඩකට ආසන්න ප්‍රමාණයක් දුප්පත්...

රාත්‍රී ආර්ථිකය ගැන ඩයනා යළි කට අරියි

ලෝකයේ බොහෝ රටවල ආර්ථික වර්ධනය වෙනුවෙන් රාත්‍රී ආර්ථිකය වැදගත්...

දේශපාලනයේ සදාකාලික මිතුරන් හෝ හතුරන් නැහැ

දේශපාලනයේ සදාකාලික මිතුරන් හෝ හතුරන් නොමැති බව පොදුජන පෙරමුණේ...

විශ්ව විද්‍යාල අනධ්‍යන කාර්ය මණ්ඩලය වර්ජනයක

විශ්ව විද්‍යාලවල අනධ්‍යන කාර්ය මණ්ඩලය අද (28) සිය සේවා කටයුතුවලින් ඉවත් වී තිබෙනවා. ඒ අනුව කොළඹ විශ්ව විද්‍යාලය, සෞන්දර්ය විශ්ව විද්‍යාලය ඇතුළු සියලු විශ්ව විද්‍යාලවල...

මුහුදට වැටී මියගිය පුද්ගලයා ගැන බිරිඳට සැකයක්

පසුගිය 25 වැනිදා බේරුවල ධීවර වරායෙන් මසුන් ඇල්ලීම සඳහා බහුදින ධීවර යාත්‍රාවකින් මුහුදට ගොස් සිටියදී එදිනම රාත්‍රී නවයට පමණ එම යාත්‍රාවේ සිට අතුරුදන් වූ...

කළුතර ආපනශාලා හදිසියේම පරික්ෂාවට

කළුතර නගරයේ ඇති ආපනශාලා සහ වෙළෙඳසැල් ඊයේ (27) රාත්‍රියේ කළුතර ජාතික සෞඛ්‍ය විද්‍යායතනය හා බේරුවල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් විසින් හදිසියේම...

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here