29.5 C
Colombo
Saturday, June 27, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsගාලු මුවදොර කිඹුලා නැවතත් කරළියේ

ගාලු මුවදොර කිඹුලා නැවතත් කරළියේ

ගාලු මුවදොර වෙරළ තීරයේ සිටි කිඹුලෙකු අද (03) දහවල් ජනාධිපති ලේකම් කාර්‍යාලය ඉදිරිපිට ඇති තණබිස්ස මතට පැමිණ තිබෙන ඡායාරූප කිහිපයක් මේ වනවිට සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වනවා.