25 C
Colombo
Thursday, May 14, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsදුම්රිය තුළදී විදෙස් කාන්තාවක් ශ්‍රී ලාංකික මනාලියක ලෙස හැඩවෙයි

දුම්රිය තුළදී විදෙස් කාන්තාවක් ශ්‍රී ලාංකික මනාලියක ලෙස හැඩවෙයි

පොඩි මැණිකේ දුම්රියේ කොළඹ බලා යමින් සිටි විදේශීය ජාතික කාන්තාවක් ශ්‍රී ලාංකික මනාලියක ලෙස සැරසී සිටි පුවතක් වාර්තා වනවා.

මනාලියන්ගේ තරගයකට සහභාගි වී කොළඹ බලා පැමිණෙන පිරිසක් විසින් අදාළ විදේශීය කාන්තාව ශ්‍රී ලාංකික මනාලියක ලෙස සැරසී ඇත. අදාළ විදේශිකයා ශ්‍රී ලාංකික මනාලියක් ලෙස සැරසීමට කැමැත්ත පළ කර ඇති අතර පසුව එම පිරිසෙන් ඉල්ලීමක් කර ඇති බවයි වාර්තා වන්නේ.

ඉන් අනතුරුව ඉහත කී රූපලාවන්‍ය ශිල්පිනිය ඇතුළු කණ්ඩායමක් ගමන් ගන්නා දුම්රිය තුළදී විදෙස් ජාතික කාන්තාවට ශ්‍රී ලාංකික මංගල ඇඳුම් අන්දවා ඇයව අලංකාර කර ඇත.