― political ―

තාරුණ්‍යයට අවශ්‍ය රැකියා රට තුළම නිර්මාණය කරනවා – ජනපති

මෙරට තරුණ තරුණියන් රැකියා සොයා විදේශගත වීම වෙනුවට එම තරුණ තරුණියන්ට අවශ්‍ය රැකියා රට තුළ නිර්මාණය කිරීමේ ආර්ථික පරිවර්තනය වෙනුවෙන් ඉදිරි වසර 10 තුළ...
HomeHot Newsගෑස් මිලෙහි කිසිදු වෙනසක් නැහැ

ගෑස් මිලෙහි කිසිදු වෙනසක් නැහැ

අද දිනයේ ගෑස් මිලෙහි කිසිදු සංශෝධනයක් සිදු නොකරන බව ලිට්‍රෝ සමාගමේ සභාපති මුදිත පීරිස් පවසනවා.

ඔහු සඳහන් කළේ රුපියලෙහි අගය ශක්තිමත් වුව ද ගෑස් මිල ගණන් සංශෝධනය කිරීමේ අවශ්‍යතාවක් නොමැති බවයි.

ඒ අනුව ගෘහස්ථ ගෑස් සිලින්ඩර්වල මිලෙහි මෙවර කිසිදු වෙනසක් සිදු වන්නේ නැහැ.