31.7 C
Colombo
Thursday, June 25, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeWorldබංග්ලාදේශයේ කර්මාන්ත ශාලාවක සිදු වූ පිපිරීමකින් හය දෙනෙකු ජීවිතක්ෂයට

බංග්ලාදේශයේ කර්මාන්ත ශාලාවක සිදු වූ පිපිරීමකින් හය දෙනෙකු ජීවිතක්ෂයට

බංග්ලාදේශයේ ඔක්සිජන් නිෂ්පාදන කර්මාන්ත ශාලාවක සිදු වූ පිපිරිමකින් හය දෙනෙකු මියගොස් තිබෙනවා.

ගිනිකොණ දිග වරාය නගරයක් වන චිතගොං හි සිට කිලෝමීටර 40 ක් දුරින් පිහිටි සිට කුණ්ඩා ප්‍රදේශයේ මෙම පිපිරීම සිදුව ඇති අතර, මියගිය සංඛ්‍යාව තවදුරටත් ඉහළ යා හැකි බවයි විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කළේ.