10.6 C
London
Wednesday, March 22, 2023

ඇමරිකානු ජනපතිට පිළිකා සැත්කමක්

ඇමරිකානු ජනාධිපති ජෝ බයිඩ්න් පිළිකා සැත්කමකට මුහුණ දී ඇති බව විදෙස් මාධ්‍ය වර්තා කරයි.

ධවල මන්දිරයේ වෛද්‍යවරයා වන කෙවින් ඔ’කොනර් පවසන්නේ එය සමේ පිළිකාවක් සම්බන්ධ සැත්කමක් වන අතර මෙම ශල්‍යකර්මය පෙබරවාරි 16 වැනිදා සිදු කර ඇති බවයි.

ජනාධිපතිවරයා මෙම ශල්‍යකර්මයට වොෂින්ටන් නුවර පිහිටි වෝල්ටර් රීඩ් හමුදා වෛද්‍ය මධ්‍යස්ථානයේදී මුහුණ දී ඇති අතර මෙම පිළිකාමය කොටස තිබී ඇත්තේ බයිඩ්න්ගේ පපුව ප්‍රදේශයේ බවයි වාර්තා වන්නේ.

මේ වනවිට ජනාධිපතිවරයා සම්පූර්ණයෙන් සුවය ලබා ඇති බවයි විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ. basal cell carcinoma (බාසල් සෛල පිළිකා) යන නමින් මෙම මෙම චර්ම පිළිකා වර්ගය හඳුන්වනු ලබන අතර එය ඇමරිකාවේ සුළභවම දක්නට ලැබෙන පිළිකා වර්ගයකි.

Latest

ඉක්වදෝරයේ මාධ්‍යවේදීන්ට තැපෑලෙන් පුපුරණ පෙන් ඩ්‍රයිව්

ඉක්වදෝරයේ මාධ්‍යවේදින් ඉලක්ක කර තැපෑල හරහා පුපුරණ ද්‍රව්‍ය යැවීමේ...

රට වැටුනට පස්සේ රටේ නායකත්වය භාර ගන්න සමහරු ඇඳුනුත් මහලා – මහින්දානන්ද

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ණය නොලැබී ආණ්ඩුව වැටුණු පසු රටෙි...

පල්ලෙකැලේ එළිමහන් සිරකඳවුරෙන් සිරකරුවෙක් පැනගිහින්

හෙරොයින් මත් කුඩු සන්තකයේ තබා ගැනීමේ වරදට පසුව මාස...

විභාග කටයුතු පැවැත්වීමට විශ්වවිද්‍යාල ආචාර්ය සමිති සම්මේලනයෙන් තීරණයක්

වෘත්තිය ක්‍රියාමාර්ග පැවතුණද සියලුම විශ්විද්‍යාලවල විභාග කටයුතු පැවැත්වීමට විශ්වවිද්‍යාල...

Don't miss

රට වැටුනට පස්සේ රටේ නායකත්වය භාර ගන්න සමහරු ඇඳුනුත් මහලා – මහින්දානන්ද

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ණය නොලැබී ආණ්ඩුව වැටුණු පසු රටෙි...

ණය ගැනීම ගැන ලැජ්ජා වෙන්න ඕන – විජිත හේරත්

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල හමුවට ණයක් ඉල්ලා යාමට සිදුවීම ගැන...

ප්‍රතිසන්ධානය සහ ජාතික සමගිය පිළිබඳ කාරක සභාවේ සභාපති ධුරය ඩිලාන්ට

ප්‍රතිසන්ධානය සහ ජාතික සමගිය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ...

බැංකුකරණය සහ මූල්‍ය සේවා පිළිබඳ කාරක සභාවේ සභාපති ධුරය ගාමිණී ලොකුගේට

බැංකුකරණය සහ මූල්‍ය සේවා පිළිබඳ කාරක සභාවේ සභාපති ධූරය...

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කරුණු වසන් කරන්නේ නැහැ – බන්දුල

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මඟින් ශ්‍රී ලංකාවට ලබාදුන් මූල්‍ය පහසුකම...

ඉක්වදෝරයේ මාධ්‍යවේදීන්ට තැපෑලෙන් පුපුරණ පෙන් ඩ්‍රයිව්

ඉක්වදෝරයේ මාධ්‍යවේදින් ඉලක්ක කර තැපෑල හරහා පුපුරණ ද්‍රව්‍ය යැවීමේ සිද්ධියක් සමිබන්ධයෙන් එරට රජය විශේෂ විමර්ශන ආරම්භ කර තිබෙනවා. එලෙස පුපුරණ ද්‍රව්‍ය අටවා යැවූ පෙන් ඩ්‍රයිව්...

“අම්රිට්පල් සිං” ආරක්ෂක අංශ වෙත භාරවෙන තෙක් පන්ජාබය තුළ අන්තර්ජාල තහනමක්

සීක් ආගමිකයින් සඳහා වෙනම රාජ්‍යක් ස්ථාපිත කරන බවට නිවේදන නිකුත් කරමින් සීක් ජනයා පෙළගැස්වූ අම්රිට්පල් සිං ආරක්ෂක අංශ වෙත භාරවෙන තෙක් පන්ජාබ් ප්‍රාන්තය තුල...

ඇමසන් තවත් සේවකයන් 9000ක් දොට්ට දැමීමේ සූදානමක්

සිල්ලර වෙළෙඳාමේ පතාක යෝධයෙකු වන ඇමසන් සමාගම පසුගිය ජනවාරියේදී කම්කරුවන් 18,000ක් සේවයෙන් ඉවත් කරනු ලැබීය. එමෙන්ම ලබන සතියේ සේවකයින් 9,000 කට වැඩි පිරිසක් දොට්ට දමන...

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here