26.7 C
Colombo
Wednesday, March 18, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeArtරූගත කිරීම් අතරතුර අමිතාබ් බච්චන්ට තුවාල

රූගත කිරීම් අතරතුර අමිතාබ් බච්චන්ට තුවාල

හයිද්‍රාබාද්හි සටන් දර්ශනයක් රූගත කිරීමේදී සුපිරි ඉන්දීය නළු අමිතාබ් බච්චන් තුවාල ලබා ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.

රංගන ශිල්පි අමිතාබ් බච්චන් ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් කියා සිටියේ රූගත කිරීම් අතරතුර තුවාල වූ නිසා වෛද්‍යවරුන්ගේ උපදෙස් පරිදි ඔහු නිවසට පැමිණි බවයි.