27.8 C
Colombo
Wednesday, June 10, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsවිරෝධතා නිසා බස් හිමියන්ට මිලියන 500ක පාඩුවක්

විරෝධතා නිසා බස් හිමියන්ට මිලියන 500ක පාඩුවක්

වසරේ මේ දක්වා කාලය තුළ පැවති විරෝධතා සහ මාර්ග අවහිරතා හේතුවෙන් පෞද්ගලික බස් රථ හිමියන්ට රුපියල් මිලියන 500 ක පාඩුවක් සිදුව ඇති බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න පවසයි.

මේ සම්බන්ධයෙන් හෙට (07) දිනයේ පොලිස්පතිවරයාට සිහි කැඳවීමක් කිරීමට බලාපොරොත්තු වන බව ඔහු සඳහන් කළේය.