31.7 C
Colombo
Thursday, June 25, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsලබන සතියේ සිට අඩු මිලට සතොසෙන් අභ්‍යාස පොත්

ලබන සතියේ සිට අඩු මිලට සතොසෙන් අභ්‍යාස පොත්

පාසල් සිසුන් සඳහා සියයට 30 ක මිල අඩුකිරීමක් යටතේ අභ්‍යාස පොත් ලබාදීමට අධ්‍යාපන අමාත්‍යංශය තීරණය කර තිබේ.

ඒ අනුව සතොස වෙ‌ළෙදසැල් හරහා රජයේ මුද්‍රණ නීතිගත සංස්ථාව මුද්‍රණය කරන අභ්‍යාස පොත් පාසල් සිසුන්ට මිලදී ගත හැකි බවයි අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත පවසන්නේ.

ලබන සතියේ සිට දිවයින පුරා සතොස වෙ‌ළෙදසැල් හරහා මෙම අභ්‍යාස පොත් මිලදී ගැනීමේ හැකියාව පවතී.