9.2 C
London
Thursday, March 23, 2023

රුපියල තවත් ශක්තිමත් වෙයි

අද (08) දිනයේදී මෙරට බලපත්‍රලාභී වාණිජ බැංකු කිහිපයක විනිමය අනුපාතිකවලට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රුපියල් 310ක් දක්වාත් විකුණුම් මිල රුපියල් 325ක් දක්වාත් පහළ ගොස් තිබේ.

ඊයේ (07) සිට බලපැවැත්වෙන පරිදි මෙරට විදේශ විනිමය වෙළෙඳපොළ වෙත ශ්‍රී ලංකා මහ බැංකුව විසින් පනවා තිබුණු නියමයන් කිහිපයක් ඉවත් කරනු ලැබීය.

ඒ අනුව වාණිජ බැංකුවල විවිධ මිල පරාසයන්වලට ඩොලරයේ මිල සටහන් වී තිබේ.

Latest

විදේශ හා අධිකරණ ඇමතිවරු දකුණු අප්‍රිකාවේ සංචාරයක

විදේශ අමාත්‍ය අලි සබ්රි සහ අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ...

රාහුල් ගාන්ධිට වසර දෙකක සිර දඬුවමක්

ඉන්දීය විපක්ෂ නායක රාහුල් ගාන්ධිට ගුජරාට් ප්‍රාන්තයේ අධිකරණයක් විසින්...

ඩොලරය ඉහළට

අද දිනයේ මෙරට වාණිජ බැංකුවල විනිමය අනුපාත අනුව ඇමෙරිකානු...

බන්දුලට ඉල්ලා අස් වෙන්නැයි රතු එළියක්

බස්‍ රථ අමතර කොටස් සහ ඒවායේ සේවා ගාස්තු අඩු...

Don't miss

රනිල්ව ජනපති කළේ බැසිල් – ඉන්දික අනුරුද්ධ

රනිල් වික්‍රමසිංහ ජනාධිපති ධූරයට පත්කිරීමට යෝජනා කළේ පොදුජන පෙරමුණු...

රනිල්ව විශ්වාස කරලා තමයි IMF එකෙන් ණය ලබාදුන්නේ – හිරුණිකා

රනිල් වික්‍රමසිංහ තනි පුද්ගලයකු ලෙස විශ්වාස කර ජාත්‍යන්තර මුල්‍ය...

ඩී.එස්. සේනානායක දර්ශනය ක්‍රියාත්මක කළ සිංගප්පූරුව සංවර්ධිත රටක් බවට පත් වුණා – ජනපති

දිවංගත අග්‍රාමාත්‍ය මහාමාන්‍ය ඩී. එස් සේනානායක මැතිතුමාගේ දර්ශනය අපි...

IMF කොන්දේසිවල විරුද්ධ විය යුතු කොන්දේසි තියෙනවා කියලා මම හිතන්නෑ – සිරිසේන

මුල්‍ය අරමුදලේ මූලික කොන්දේසි දහයේ විරුද්ධ විය යුතු කොන්දේසියක්...

මහින්දානන්ද අලුත්ගමගේට සභාපති ධුරයක්

ජාතික ආර්ථික හා භෞතික සැලසුම් පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක...

ඩොලරය ඉහළට

අද දිනයේ මෙරට වාණිජ බැංකුවල විනිමය අනුපාත අනුව ඇමෙරිකානු ඩොලරයේ ගැනුම් මිල ඊයේ දිනයට සාපේක්ෂව සුළු ඉහළ යාමක් දක්නට ලැබෙනවා. ඒ ප්‍රධාන රාජ්‍ය බැංකුවල ඊයේ...

රුපියල යළි හිස ඔසවයි

අමෙරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියල යළි ශක්තිමත් වී තිබෙනවා. මේ අනුව අද ඩොලරයක විකුණුම් මිල රුපියල් 330.16ක් ලෙස වාර්තා වේ. එහි ගැනුම් මිල රුපියල් 312.31ක් ලෙසින් සොයා...

රන් පවුමක මිල ශීඝ්‍ර ලෙස පහළට

ඊයේ (21) දිනයට සාපේක්ෂව අද (22) දිනයේ රන් මිල සීඝ්‍ර ලෙස පහළ බැස ඇති බව රන් භාණ්ඩ නිෂ්පාදකයින් පවසයි. ඩොලරයේ අගය පහළ යාම රන් පවුමටද...

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here