25.6 C
Colombo
Thursday, May 14, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsBusinessරුපියල තවත් ශක්තිමත් වෙයි

රුපියල තවත් ශක්තිමත් වෙයි

අද (08) දිනයේදී මෙරට බලපත්‍රලාභී වාණිජ බැංකු කිහිපයක විනිමය අනුපාතිකවලට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රුපියල් 310ක් දක්වාත් විකුණුම් මිල රුපියල් 325ක් දක්වාත් පහළ ගොස් තිබේ.

ඊයේ (07) සිට බලපැවැත්වෙන පරිදි මෙරට විදේශ විනිමය වෙළෙඳපොළ වෙත ශ්‍රී ලංකා මහ බැංකුව විසින් පනවා තිබුණු නියමයන් කිහිපයක් ඉවත් කරනු ලැබීය.

ඒ අනුව වාණිජ බැංකුවල විවිධ මිල පරාසයන්වලට ඩොලරයේ මිල සටහන් වී තිබේ.