10.6 C
London
Wednesday, March 22, 2023

තලේබාන් ආණ්ඩුකාරවරයා ඔහුගේ කාර්යාලයට එල්ල වූ ප්‍ර+හාරයකින් ජීවිතක්ෂයට

ඇෆ්ගනිස්ථානයේ උතුරු බාල්ක් පළාතේ තලේබාන් ආණ්ඩුකාරවරයාගේ කාර්යාලයට එල්ල වූ ප්‍රහාරයකින් ආණ්ඩුකාරවරයා ජීවිතක්ෂයට පත්ව තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

මෙලෙස ජිවිතක්ෂයට පත්ව ඇත්තේ මොහොමිඬි ඩාවුඩ් මුසම්මිල් නම් කුරු බාල්ක් පළාතේ තලේබාන් ආණ්ඩුකාරවරයා වන අතර 2021 වසරේ දි තලේබාන් සංවිධානය ඇෆගනිස්ථානයේ නැවත බලය අල්ලා ගැනීමෙන් පසු ඝාතනයට ලක් වූ ජ්‍යෙෂ්ඨතම නිලධාරියා යි.

BBC පුවත් සේවය සඳහන් කරන්නේ අදාල ප්‍රහාරයට හේතුව කවම අපහැදිලි බවත් ප්‍රහාරයේ වගකීම මෙතෙක් කිසිදු පාර්ෂවයකින් බාර ගෙන නොමැති බවයි.

එහෙත් තලේබාන් ප්‍රකාශක ශබිහුල්ලා මුජාහිද්ධි විවිටර් පණිවුඩයක් නිකුත් කරමින් කියා සිටියේ, ආණ්ඩුකාරවරයා ඉස්ලාමි සතුරන් විසින් සිදු කරන ලද පිපිරීම්කින් දිවි පිදූ බවයි.

නැගෙනනහිර පළාතේ නන්ගර්හාර් ප්‍රාන්තයේ ආණ්ඩුකාරවරයා ලෙස කටයුතු කළ මුසම්මිල් පසුගිය ඔක්තෝබර්යේ දී බර්ක්හි ආණ්ඩුකාර ධුරය සඳහා සත්කර යැවීමට තලේබාන් පාලනය කටයුතු කළා.

අදාල ප්‍රහාරය සමිබන්ධයෙන් නිවේදනයක් කරමින් බල්ක් පොලිස් මාධ්‍ය ප්‍රකාශක මොහොමඞ් අසිෆ් වසිරි පවසා ඇත්තේ, අද (09) උදෑසන 9 ට පමණ ආණ්ඩුකාර කාර්යාලයේ දෙවන මහල තුළ මෙම පිපිරීම සිදුව ඇති බවයි.

බල්ක් පොලිසිය වැඩිදුරටත් පවසන්නේ, ප්‍රහාරයෙන් අවම වශයෙන් තවත් එක් අයෙකු ද මිය ගොස් ඇති බව යි.
ප්‍රහාරය සමිබන්ධයෙන් පළ වූ තහවුරු නොකළ වාර්තා පවසන්නේ මෙය මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක් බවයි.

Latest

ඉක්වදෝරයේ මාධ්‍යවේදීන්ට තැපෑලෙන් පුපුරණ පෙන් ඩ්‍රයිව්

ඉක්වදෝරයේ මාධ්‍යවේදින් ඉලක්ක කර තැපෑල හරහා පුපුරණ ද්‍රව්‍ය යැවීමේ...

රට වැටුනට පස්සේ රටේ නායකත්වය භාර ගන්න සමහරු ඇඳුනුත් මහලා – මහින්දානන්ද

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ණය නොලැබී ආණ්ඩුව වැටුණු පසු රටෙි...

පල්ලෙකැලේ එළිමහන් සිරකඳවුරෙන් සිරකරුවෙක් පැනගිහින්

හෙරොයින් මත් කුඩු සන්තකයේ තබා ගැනීමේ වරදට පසුව මාස...

විභාග කටයුතු පැවැත්වීමට විශ්වවිද්‍යාල ආචාර්ය සමිති සම්මේලනයෙන් තීරණයක්

වෘත්තිය ක්‍රියාමාර්ග පැවතුණද සියලුම විශ්විද්‍යාලවල විභාග කටයුතු පැවැත්වීමට විශ්වවිද්‍යාල...

Don't miss

රට වැටුනට පස්සේ රටේ නායකත්වය භාර ගන්න සමහරු ඇඳුනුත් මහලා – මහින්දානන්ද

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ණය නොලැබී ආණ්ඩුව වැටුණු පසු රටෙි...

ණය ගැනීම ගැන ලැජ්ජා වෙන්න ඕන – විජිත හේරත්

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල හමුවට ණයක් ඉල්ලා යාමට සිදුවීම ගැන...

ප්‍රතිසන්ධානය සහ ජාතික සමගිය පිළිබඳ කාරක සභාවේ සභාපති ධුරය ඩිලාන්ට

ප්‍රතිසන්ධානය සහ ජාතික සමගිය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ...

බැංකුකරණය සහ මූල්‍ය සේවා පිළිබඳ කාරක සභාවේ සභාපති ධුරය ගාමිණී ලොකුගේට

බැංකුකරණය සහ මූල්‍ය සේවා පිළිබඳ කාරක සභාවේ සභාපති ධූරය...

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කරුණු වසන් කරන්නේ නැහැ – බන්දුල

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මඟින් ශ්‍රී ලංකාවට ලබාදුන් මූල්‍ය පහසුකම...

ඉක්වදෝරයේ මාධ්‍යවේදීන්ට තැපෑලෙන් පුපුරණ පෙන් ඩ්‍රයිව්

ඉක්වදෝරයේ මාධ්‍යවේදින් ඉලක්ක කර තැපෑල හරහා පුපුරණ ද්‍රව්‍ය යැවීමේ සිද්ධියක් සමිබන්ධයෙන් එරට රජය විශේෂ විමර්ශන ආරම්භ කර තිබෙනවා. එලෙස පුපුරණ ද්‍රව්‍ය අටවා යැවූ පෙන් ඩ්‍රයිව්...

“අම්රිට්පල් සිං” ආරක්ෂක අංශ වෙත භාරවෙන තෙක් පන්ජාබය තුළ අන්තර්ජාල තහනමක්

සීක් ආගමිකයින් සඳහා වෙනම රාජ්‍යක් ස්ථාපිත කරන බවට නිවේදන නිකුත් කරමින් සීක් ජනයා පෙළගැස්වූ අම්රිට්පල් සිං ආරක්ෂක අංශ වෙත භාරවෙන තෙක් පන්ජාබ් ප්‍රාන්තය තුල...

ඇමසන් තවත් සේවකයන් 9000ක් දොට්ට දැමීමේ සූදානමක්

සිල්ලර වෙළෙඳාමේ පතාක යෝධයෙකු වන ඇමසන් සමාගම පසුගිය ජනවාරියේදී කම්කරුවන් 18,000ක් සේවයෙන් ඉවත් කරනු ලැබීය. එමෙන්ම ලබන සතියේ සේවකයින් 9,000 කට වැඩි පිරිසක් දොට්ට දමන...

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here