31 C
Colombo
Thursday, March 26, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeWorldඉන්ස්ටග්‍රෑම් ක්‍රියා විරහිත වෙයි

ඉන්ස්ටග්‍රෑම් ක්‍රියා විරහිත වෙයි

ගෝලිය මට්ටමෙන් ඉන්ස්ටග්‍රෑම් ගිණුම් දහස් ගණනක් ක්‍රියා විරහිත වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මෙවැනි ඇනහිටීම් පිළිබඳ වාර්තා කරන ඩවුන්ඩෙටෙක්ටර් (downdetector) වෙබ් අඩවියට අනුව ඉන්ස්ටග්‍රෑම් ක්‍රියා විරහිත වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ඒ අනුව 46,000කට අධික ඉන්ස්ටග්‍රෑම් පරිශීලකයන් පිරිසකට ඡායාරූප බෙදාගැනීමේ වේදිකාවට පිවිසීමේ ගැටලු වාර්තා වී ඇති බව එම වෙබ් අඩවිය වාර්තා කරයි.