30.6 C
Colombo
Saturday, June 27, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeSportමැතිව්ස් ජාත්‍යන්තර ටෙස්ට් ලකුණු 7000 සීමාවට

මැතිව්ස් ජාත්‍යන්තර ටෙස්ට් ලකුණු 7000 සීමාවට

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ඇන්ජලෝ මැතිව්ස් සිය ජාත්‍යන්තර ටෙස්ට් දිවියේ ලකුණු 7000 සීමාව පසු කිරීමට අද (09) සමත් වුණා.

නවසීලන්තය සමග ක්‍රයිස්චර්ච් හීදී මේ වනවිට පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ දී ඔහුට එම ලකුණු සීමාවට පසුකර ගියා. ජාත්‍යන්තර ටෙස්ට් තරග 101ක් ක්‍රීඩාකර ඇති මැතිව්ස් ශතක 13ක් සහ අර්ධ ශතක 38ක් රැස්කරගෙන සිටිනවා.

අද තරගයේ දී ඔහුට සිය 39 වන ජාත්‍යන්තර ටෙස්ට් අර්ධ ශතකය අවාසනාවන්ත ලෙස අහිමි වී ගියේ ලකුණු 47ක් ලබා සිටියදී මැට් හෙන්ඩ්‍රිගේ පන්දුවකට ඩැරල් මිචෙල් වෙත උඩ පන්දුවක් ලබා දෙමින්.