29.5 C
Colombo
Friday, June 26, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsඒ ඡන්දෙ පුල්ලෙයාර්ගෙ කසාදෙ වගේ - මහින්ද

ඒ ඡන්දෙ පුල්ලෙයාර්ගෙ කසාදෙ වගේ – මහින්ද

“ඒ ඡන්දෙ පුල්ලෙයාර්ගෙ කසාදෙ වගේ” යනුවෙන් මැතිවරණය පිළිබඳව සීමා නිර්ණය කොමිසමේ සභාපති හිටපු මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය පලකළ අදහසක් පිළිබඳව මේ වනවිට බොහෝ දෙනෙකුගේ අවධානය යොමුව තිබේ.

“ඔහොම යං…ඔහොම යං…දිමුත් & මෙන්ඩා නියමයි” යනුවෙන් හෙතෙම සිය ෆේස්බුක් ගිණුමේ තැබූ සටහනකට එක අයෙකුගෙන් ලැබුණු ප්‍රතිචාරයකට ප්‍රතිචාර දක්වමිනුයි හෙතෙම මෙම කොමෙන්ටුව පළ කර ඇත්තේ.

ඔහුගේ සටහන පහතින්,

“ඒ ඡන්දෙ පුල්ලෙයාර්ගෙ කසාදෙ වගේ, ශිව දෙවියො කිව්වලු ඔයාගෙ කසාදෙ හෙට කියල. ගණ දෙවියන් ඒක ලියා ගත්තලු රන් පත්‍රයක. හැමදාම උදෙන්ම නැගිටලා ඒක බලන ගණදෙවියන් “ආ කසාදෙ හෙට” කියල එයාගෙ වැඩවල යෙදෙනවලු.