26.7 C
Colombo
Sunday, May 24, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsකිලිනොච්චියේ රිය අනතුරක් - සිව්දෙනෙක් රෝහලට

කිලිනොච්චියේ රිය අනතුරක් – සිව්දෙනෙක් රෝහලට

කිලිනොච්චිය, පුනරීන් ප්‍රදේශයේදී වෑන් රථයක් මාර්ගය ආසන්නයේ විදුලි කණුවක ගැටීමෙන් පුද්ගලයින් සිව්දෙනෙකු බරපතල තුවාල ලබා රෝහල් ගත කල බව පුනරීන් පොලිසිය පවසනවා.

රියදුරුට නින්ද යෑම හේතුවෙන් ඊයේ (08) සවස මෙම අනතුර සිදුවන්නට ඇති බවයි පොලිසිය සඳහන් කරන්නේ.

අනතුරින් වෑන් රථයේ රියදුරු, ඉදිරිපස අසුනේ ගමන්ගත් පුද්ගලයෙකු හා පසුපස ආසනවල සිටි පුද්ගලයින් දෙදෙනෙකු තුවාල ලබා ඇති අතර ඔවුන් කිලිනොච්චිය රෝහලේ ප්‍රතිකාර ලබනවා.