32.2 C
Colombo
Thursday, March 26, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeWorldරුසියානු ආක්‍රමණයෙන් යුක්රේනයේ නගරයක් නටබුන් වෙයි

රුසියානු ආක්‍රමණයෙන් යුක්රේනයේ නගරයක් නටබුන් වෙයි

රුසියානු ප්‍රහාර හමුවේ නැගෙනහිර යුක්රේනයේ කුඩා කාර්මික නගරය සම්පූර්ණයෙන් විනාශ වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

රුසියානු හමුදා විසින් මාස 7කට වැඩි කාලයක් එම නගරය ඉලක්ක කර අඛණ්ඩව ප්‍රහාර එල්ල කර ඇති අතර මේ වනවිට එම නගරයේ රැඳී සිටින්නේ සිවිල් වැසියන් කිහිපදෙනෙකු පමණක් බවයි වාර්තා වන්නේ.

මෙම නගරය තුළ රුසියානු හමුදා ආක්‍රමණයට පෙර හැත්තෑ දහසකට වැඩි පිරිසක් වාසය කර තිබූ බවයි විදෙස් මාධ්‍ය පෙන්වා දෙන්නේ.