29.5 C
Colombo
Sunday, June 21, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsරත්තරන් මිල යළි ඉහළට

රත්තරන් මිල යළි ඉහළට

පසුගිය සතියට සාපේක්ෂව මෙම සතියේදී රත්‍රං මිල ගණන්වල ඉහළ යෑමක් පෙන්නුම් කරන බව වෙළඳපොළ විශ්ලේෂකයින් පේනා දෙනවා.

ඒ අනුව අද (13) දිනයේ කොළඹ හෙට්ටි වීදිය රන් වෙළෙඳපොළේ කැරට් 22 රන් පවුමක මිල රුපියල් 160,000ක් දක්වා ඉහළ ගොස් තිබුණා.

එහි පසුගිය සතියේ කැරට් 22 රන් පවුමක මිල දැක්වුණේ රුපියල් 134,000ක් ලෙසයි.

මේ අතර රුපියල් 145,000 ක් දක්වා පහළ ගොස් තිබුණු කැරට් 24 රන් පවුමක මිල අද දිනය වන විට රුපියල් 173,000ක් දක්වා වැඩි වී තිබෙනවා.