26.7 C
Colombo
Sunday, May 31, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsසෞඛ්‍ය ලොක්ක්කෝ තිදෙනෙක්ට මානව හිමිකම් කොමිසමෙන් කැඳවීමක්

සෞඛ්‍ය ලොක්ක්කෝ තිදෙනෙක්ට මානව හිමිකම් කොමිසමෙන් කැඳවීමක්

සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම්, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා සහ ජාතික සෞඛ්‍ය නියාමන අධිකාරියේ සභාපතිවරයාට ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව හමුවේ පෙනී සිටින ලෙස දැනුම් දී තිබේ.

අත්‍යාවශ්‍ය ඖෂධ හිඟය, මිල ඉහළ යාම සහ ශල්‍ය ප්‍රතිකාර සීමා කිරීම හේතුවෙන් ජනතාවගේ මානව හිමිකම් කඩවී ඇති බවට වෛද්‍යවරුන්ගේ සංගමය සහ ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය චෝදනා කරයි.

මෙම පැමිණිල්ල සම්බන්ධයෙන් අදාළ තිදෙනාට නොතීසි නිකුත් කර ඇත.

මීට සමගාමීව බදු සංශෝධනයට විරෝධය පළ කරමින් රජයේ සහ පෞද්ගලික බැංකු සේවකයින් ද කළු ඇඳුමින් සැරසී අද සේවයේ නිරත වනවා.