29.8 C
Colombo
Tuesday, May 13, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNews15 වැනිදා ගුරු - විදුහල්පතිවරු වර්ජනයක

15 වැනිදා ගුරු – විදුහල්පතිවරු වර්ජනයක

ගුරු – විදුහල්පති වැඩ වර්ජනය සැලසුම් කළ පරිදි ලබන 15 වැනිදා පවත්වන බව ගුරු – විදුහල්පති සංගම් දැනුම් දී ඇත.

මේ අනුව දිවයිනේ සියලුම පාසල්වල ගුරුවරුන්, විදුහල්පතිවරුන්, ගුරු සහායකයින්, ගුරු උපදේශකවරුන් සියලු දෙනාම වැඩ වර්ජනයක නිරත වීමට නියමිතයි.

මේ හේතුවෙන් එදින අධ්‍යාපන කටයුතු සිදු නොවන බව ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝසප් ස්ටාලින් පැවසීය.