25 C
Colombo
Friday, June 12, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeWorldඉන්දියාව සිය යුධ ශක්තිය තර කිරීමට තීරණය කරයි

ඉන්දියාව සිය යුධ ශක්තිය තර කිරීමට තීරණය කරයි


ඉන්දියාව සිය යුද ශක්තිය තර කිරීමට කටයුතු කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේ ය.

ඒ අනුව ඊයේ (16) මිසයිල, හෙළිකොප්ටර් යානා, කාලතුවක්කු සහ ඉලෙක්ට්‍රොනික් යුද පද්ධති මිලදී ගැනීම සදහා අනුමැතිය ලබාදීමට එරට බලධාරීන් කටයුතු කර ඇත.

එම යුද උපකරණ ඇණවුම් ඩොලර් බිලියන 8.5ක් පමණ වෙතැයි අනුමාන කරන අතර සියලුම නව මිලදී ගැනීම ඉන්දීය සමාගම්වලින් කිරීමට නියමිතයි.