29.5 C
Colombo
Sunday, June 14, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsසංචාරකයින්ට බලපෑම් කළ තැරැව්කරුවන් 06ක් අත්අඩංගුවට

සංචාරකයින්ට බලපෑම් කළ තැරැව්කරුවන් 06ක් අත්අඩංගුවට

කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළේදී සංචාරකයින්ට බලපෑම් කළ තැරැව්කරුවන් 6 දෙනෙකු පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

අදාළ පුද්ගලයින් ගුවන්තොටුපොළේ පිටවීමේ දොරටුව අසළ රැඳී සිටිමින් දිවයිනට පැමිණෙන දෙස් විදෙස් සංචාරකයින් බලහත්කාරයෙන් කුලී රථවලට යොමු කර ඇති බවයි පොලිස් විශේෂ කාර්ය බලකාය පැවසුවේ.

අත්අඩංගුවට ගත් සැකකරුවන් වැඩිදුර විමර්ශන සඳහා පොලීසිය වෙත භාරදී තිබේ.