26.1 C
Colombo
Tuesday, May 26, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsඅද සිට ගොවීන්ට මඩ පොහොර නොමිලේ

අද සිට ගොවීන්ට මඩ පොහොර නොමිලේ

මෙරට සියලුම වී ගොවීන්ට අද (20) සිට මඩ පොහොර නොමිලේ ලබාදීම ආරම්භ කරන බව කෘෂිකර්ම අමාත්‍යංශය පවසයි.

එක්සත් ජාතින්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානය සහ යූ.එස්.එයිඩ් ආයතනයේ දායකත්වයෙන් ආනයනය කරන ලද ටොන් 36,000 ක මෙම පොහොර තොගය නිල වශයෙන් ඊයේ (19) කෘෂිකර්ම අමාත්‍යංශයට බාර දුන්නේය.

වගා කන්න තුනකට පසුව මඩ පොහොර ගොවීන්ට ලබා දෙනු ලබන අතර මෙට්‍රික් ටොන් 11,537ක පළමු මඩපොහොර තොගය අද උතුර සහ නැගෙනහිර පළාත්වලට අයත් සියලු දිස්ත්‍රික්ක වෙත බෙදාහැරීමට නියමිතය.