31.7 C
Colombo
Thursday, June 25, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeWorldතායිලන්ත පාර්ලිමේන්තුව විසුරුවා හැරේ

තායිලන්ත පාර්ලිමේන්තුව විසුරුවා හැරේ

තායිලන්ත අග්‍රාමාත්‍ය ප්‍රේයුත් චාන් ඔචා විසින් එරට පාර්ලිමේන්තුව විසුරුවා හැර තිබෙනවා.

පාර්ලිමේන්තුව විසුරුවා හරමින් පග්‍රාමාත්‍යවරයා නිවේදනය කර ඇත්තේ ලබන මැයි මාසයේ දී මහ මැතිවරණය පැවැත්වෙන බවයි.

2014 වසරේ හමුදා කුමන්ත්‍රණයකින් එරට පාලන බලයට පත් වූ අග්‍රාමාත්‍ය ප්‍රේයුත් චාන් ඔචා මෙලෙස මැතිවරණයක් පවත්වනු ලබන්නේ සිය පාලන කාලය තුළ දෙවන වරටයි.