26.1 C
Colombo
Saturday, June 13, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsමෙරට කිරි කර්මාන්තයට ඉන්දියාවෙන් අතහිත

මෙරට කිරි කර්මාන්තයට ඉන්දියාවෙන් අතහිත

ශ්‍රී ලංකාවේ කිරි කර්මාන්තය යළි නගා සිටුවීමට ඉන්දියාව පොරොන්දු වී තිබේ.

ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් ගෝපාල් බාග්ලේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ හමුවූ අවස්ථාවේදී මෙම සහතිකය ලබාදුන් බව කෘෂිකර්ම අමාත්‍යාංශය පවසයි.

මහ කොමසාරිස් ගෝපාල් බාග්ලේ කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර සමඟ කිහිප වතාවක්ම මේ පිළිබඳව සාකච්ඡා කර ඇති අතර ශ්‍රී ලංකාවට ඉහළ අස්වැන්නක් ලබා දෙන ගවයින් සැපයීමටද ඉන්දීය රජය පොරොන්දු වී තිබේ.

කෘෂිකර්ම අමාත්‍යාංශයට අනුව පසුගිය වසරේ කිරි සහ කිරි ආශ්‍රිත නිෂ්පාදන නිෂ්පාදනය සියයට 19 කින් අඩුවී ඇත.