― political ―

2019 වගේ ආයෙත් පුහු වීරයෙක්ට රැවටෙන්න එපා

මීට වසර 5කට පෙර ජනතාව රැවටී බංකොලොත් වූ බවත් මෙවර අප තීරණ ගත යුත්තේ පවතින බංකොලොත් භාවයෙන් ගොඩ එනවාද නැතිනම් පවතින බංකොලොත්භාවයෙන් තවත් බංකොලොත්භාවයට...
HomeNewsBusinessසතියකදී රුපියල උඩ පහළ ගිය හැටි

සතියකදී රුපියල උඩ පහළ ගිය හැටි

ගතවූ සතිය තුළ ඇමරිකානු ඩොලරයට සහ ඉන්දිය රුපියලට සාපේක්ෂව රුපියල අතිප්‍රමාණය වී ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.

ඒ අනුව එහි දත්ත වාර්තා පෙන්වා දෙන්නේ ඩොලරයට සාපේක්ෂව රුපියල 7.8%කින් අතිප්‍රමාණය වී ඇති අතර ඉන්දීය රුපියලට සාපේක්ෂව 7.6%කින් අතිප්‍රමාණය වී ඇති බවයි.

එමෙන්ම ජපන් යෙන්වලට සාපේක්ෂව රුපියල සියයට 8.3%කින්, යුරෝවලට සාපේක්ෂව සියයට 7%ක් සහ ස්ටර්ලිං පවුමට සාපේක්ෂව 8%ක් ලෙස අතිප්‍රමාණය වී තිබේ.