31.7 C
Colombo
Tuesday, June 16, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsපාසල් සිසුවියන්ට අමුතු පාඩම් කියා දුන් ගුරු සැමියා

පාසල් සිසුවියන්ට අමුතු පාඩම් කියා දුන් ගුරු සැමියා

ඇතිමලේ ප්‍රදේශයේ පිහිටි පාසලක පස්වන ශ්‍රේණියේ ඉගෙනුම ලබන සිසුවියන් සිව්දෙනකුට නිරුවත පෙන් වූ බව කියන පුද්ගලයෙක් ඇතිමලේ පොලිසිය මඟින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

තිස් දෙහැවිරිදි පුද්ගලයෙක් මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වුණේ. මෙම සැකකරු එම පාසලේ ගුරු නිවාසයක නවාතැන් ගෙන සිටින ගුරුවරියකගේ සැමියා බවයි පොලිසිය සඳහන් කළේ.

අත්අඩංගුවට ගත් සැකකරු සම්බන්ධයෙන් ඇතිමලේ පොලිසිය වැඩිදුරටත් පරීක්ෂණ පවත්වාගෙන යයි.