27.2 C
Colombo
Monday, June 15, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsමහ බැංකුව ඉදිරිපිට උද්ඝෝෂණයක්

මහ බැංකුව ඉදිරිපිට උද්ඝෝෂණයක්

සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් පිරිසක් අද (21) මහ බැංකුව ඉදිරිපිට උද්ඝෝෂණයක නිරත විය.

දේපළ බලහත්කාරයෙන් වෙන්දේසි කරන ‘පරාටේ’ නීතිය අහෝසි කිරීම, බැංකු පොලිය පහත දැමීම සහ ලීසිං වාරික සඳහා සහනදීම යන ඉල්ලීම් ඉදිරිපත් කරමිනුයි ඔවුන් මෙම උද්ඝෝෂණයේ නිරත වන්නේ.

මෙම උද්ඝෝෂණය සංවිධානය කර ඇත්තේ ව්‍යවසායක අරගල මධ්‍යස්ථානය විසිනි.