― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsසෞඛ්‍ය ඇමැති ඇතුළු පිරිසක් හෙට පිලිපීනයට

සෞඛ්‍ය ඇමැති ඇතුළු පිරිසක් හෙට පිලිපීනයට

සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු දේශපාලඥයන් පිරිසක් හෙට (22) දිනයේදී පිලිපිනය බලා යාමට නියමිතය.

ඒ ලෝක සෞඛ්‍ය සංවිධානයේ ආර්ථික සමුළුවට සහභාගි වීම සඳහාය.

ඒ අනුව හෙට (22) පිලිපීනයේ මැනිලා නුවරදී පැවැත්විමට නියමිත මෙම සමුළුව සඳහා සෞඛ්‍ය ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල, සෞඛ්‍ය රාජ්‍ය ඇමැති සීතා අරඹේපොල, මුදල් රාජ්‍ය ඇමැති ෂෙහාන් සේමසිංහ, පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් වන ගයාෂන් නවනන්දන්, මධුර විතානගේ, කවින්ද ජයවර්ධන මෙන්ම ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක එස්.එච්.ආර්. සමරතුංග, සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන, ආචාර්ය දුෂ්නි වීරකෝන් සහ ඒ.එස්. පොල්ගස්දෙණිය යන අය සහභාගි වීමට නියමිතය.