32.8 C
Colombo
Monday, March 16, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeWorldඇෆ්ගනිස්ථාන භූකම්පනයෙන් 05 දෙනෙක්ට දිවි අහිමි වෙයි

ඇෆ්ගනිස්ථාන භූකම්පනයෙන් 05 දෙනෙක්ට දිවි අහිමි වෙයි

උතුරු ඇෆ්ගනිස්තානයේ හින්දු කුෂ් කඳුවැටිය ආසන්නයේ සිදුවූ රිච්ටර් මාපක 6.5ක භූකම්පනයකින් පස් දෙනෙකු මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

මෙම භූ කම්පනයෙන් ළමුන් දෙදෙනෙකු ඇතුළු තුන්දෙනෙක් පකිස්ථානයේ මියගොස් ඇති අතර ඇෆ්ගනිස්ථානයේ තවත් දෙදෙනෙක් මියගොස් ඇති බව සදහන්.

ඉන්දියාවට හා පාකිස්තානයට දැනුණු භූකම්පනයෙන් දැනට තුවාල ලබා ඇති ගණන 43ක්.