― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsබොරතෙල් මිල පහළට

බොරතෙල් මිල පහළට

ලෝක වෙළඳපොලේ බොරතෙල් මිල අද (22) යළි ඉහළ ගොස් තිබේ.

ඒ අනුව අද බොරතෙල් බැරලයක මිල දැක්වුණේ ඩොලර් 74.98ක් ලෙසයි.

පෙරේදා (20) දිනයේදී එය ඩොලර් 70 දක්වා පහත වැටුණු බ්‍රෙන්ට් බොරතෙල් මිල ඊයේ සටහන් වුණේ ඩොලර් 74.16ක් ලෙසයි.

ඇමෙරිකානු ඩබ්ලිව්.ටී.අයි. බොරතෙල් මිල මේ වනවිට ඩොලර් 69 සීමාව දක්වා පහත වැටී තිබේ