Become a member

Get the best offers and updates relating to Liberty Case News.

― Advertisement ―

spot_img

දිළිඳුකමින් තොර ආසියාවක් ගොඩනැඟීමට කැපවෙනවා

ආදායම සාධාරණ ලෙස බෙදීයන, දිළිඳුකමින් තොර ආසියාවක් ගොඩනැඟීමට කැපවන ලෙස අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන ආසියානු රටවලින් ඉල්ලා සිටිනවා. ආසියාව සඳහා වූ බොආඕ (BOAO) සංසදයේ, 2024 වාර්ෂික...
HomeNewsBusinessරන් පවුමක මිල ශීඝ්‍ර ලෙස පහළට

රන් පවුමක මිල ශීඝ්‍ර ලෙස පහළට

ඊයේ (21) දිනයට සාපේක්ෂව අද (22) දිනයේ රන් මිල සීඝ්‍ර ලෙස පහළ බැස ඇති බව රන් භාණ්ඩ නිෂ්පාදකයින් පවසයි.

ඩොලරයේ අගය පහළ යාම රන් පවුමටද බලපා ඇති බවයි ඔවුන් සඳහන් කරන්නේ.

ඒ අනුව අද (22) දිනයේදී කැරට් 24 රන් පවුමක් රුපියල් 176,650ක් ලෙසත් කැරට් 22 රන් පවුමක් රුපියල් 161,950ක් ලෙසත් සටහන් වී තිබේ.