27.2 C
Colombo
Monday, April 27, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsවැඩි මිලට බිත්තර වික්කාට ලක්ෂ 09ක දඩයක්

වැඩි මිලට බිත්තර වික්කාට ලක්ෂ 09ක දඩයක්

පාලන මිලට වැඩියෙන් බිත්තර ඇතුළු පාරිභෝගික ද්‍රව්‍ය අලෙවි කළ වෙළෙඳුන් පිරිසකට දඩ නියම කර තිබේ.

බොරලැස්ගමුව, බෝකුන්දර ආර්ථික මධ්‍යස්ථානයේ සහ ඒ අවට වෙළෙඳසැල් කිහිපයක ව්‍යාපාරිකයින් පිරිසකට කැස්බෑව මහෙස්ත්‍රාත් අධිකරණය මඟින් එම දඩ නියම කර ඇත.

එහිදී රුපියල් 44ක පාලන මිල නොතකා රුපියල් 50කට බිත්තර අලෙවි කළ වෙළෙඳුන් තිදෙනෙකුට රුපියල් ලක්ෂ 03 බැගින් දඩ නියම කර තිබේ.