28.4 C
Colombo
Monday, June 15, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsනිවසකින් තරුණයෙකුගේ මළ සිරුරක් හමුවෙයි

නිවසකින් තරුණයෙකුගේ මළ සිරුරක් හමුවෙයි

වවුනියාව, නෙලුකුලම ප්‍රදේශයේ නිවසක තිබී වයස අවුරුදු 24ක තරුණයෙකුගේ මළ සිරුරක් පොලිසිය සොයාගෙන තිබෙනවා.

නෙලුකුලම පොලිසිය පැවසූවේ නිවසේ අනෙකුත් පුද්ගලයින් බැහැරට ගිය අවස්ථාවක මෙම තරුණයා දිවි තොර කරගෙන ඇති බවයි.

මළ සිරුර පශ්චාත් මරණ පරීක්ෂණ කටයුතු සදහා වවුනියාව රෝහල වෙත යොමුකෙරුණා.