26.1 C
Colombo
Tuesday, April 28, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeWorldඅමෙරිකාවෙන් සිරියාවට ගුවන් ප්‍ර+හාර

අමෙරිකාවෙන් සිරියාවට ගුවන් ප්‍ර+හාර

සිරියාවේ ප්‍රදේශ කිහිපයකට අමෙරිකානු හමුදා විසින් ඊයේ (23) රාත්‍රියේ ගුවන් ප්‍රහාර එල්ල කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

සිරියාවේ හසාකා නම් ප්‍රදේශයේදී ඇමෙරිකානු හමුදා කණ්ඩායම් වෙත මෙම ප්‍රහාරය සිදුකර තිබේ.

ඉරානයේ සහාය ලබන සටන් කණ්ඩායම් එල්ල කළ ඩ්‍රෝන ප්‍රහාරයකින් අමෙරිකානු කුලී භටයෙක් මියගොස් තවත් 6 දෙනෙක් තුවාල ලැබීමෙන් අනතුරුවයි මෙම ප්‍රහාර එල්ල කර ඇත්තේ.