― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsඛනිජ තෙල් වෘත්තිය සමිති විශේෂ සාකච්ඡාවක

ඛනිජ තෙල් වෘත්තිය සමිති විශේෂ සාකච්ඡාවක

ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පෞද්ගලිකරණය කිරීමට එරෙහිව ඉදිරියේදි දැවැන්ත වෘත්තිය සමිති ක්‍රියාමාර්ගයකට එළඹෙන බව ඛනිජ තෙල්
පොදු සේවක සංගමය පවසනවා.

එහි සභාපති අශෝක රන්වල කියා සිටියේ ඊට අදාළ විශේෂ සාකච්ඡාවක් අද දිනයේදි පැවැත්වෙන බවයි.

සඳහා සියලු වෘත්තිය සමිති එක් කර ගන්නා බවද ඔහු සඳහන් කළා.