― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeWorldසංක්‍රමණිකයින් රැගත් බෝට්ටුවක් පෙරළීමෙන් 19 දෙනෙකු ජීවිතක්ෂයට

සංක්‍රමණිකයින් රැගත් බෝට්ටුවක් පෙරළීමෙන් 19 දෙනෙකු ජීවිතක්ෂයට

ටියුනීසියාවට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේ දී සංක්‍රමණිකයින් රැගත් බෝට්ටුවක් අනතුරට ලක්ව ගිලී යාමෙන් එහි සිටි පුද්ගලයින් 19 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.

අදාළ බෝට්ටුවේ සිටි සංක්‍රමණිකයින් 5 දෙනෙකු එහිදි මුදාගැනීමට ටියුනිසියානු වෙරළ ආරක්ෂක නිලධාරීන් කටයුතු කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

උප සහරා අප්‍රිකානු රටවල සිට ඉතාලිය බලා යමින් සිටි සංක්‍රමණිකයින් පිරිසක් රැගත් බෝට්ටුවක් මෙලෙස අනතුරට ලක්ව ඇත.