30.6 C
Colombo
Saturday, June 27, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsBusinessරත්‍රං මිල පහළට

රත්‍රං මිල පහළට

මෙරට රත්‍රං මිල ගණන් තවදුරටත් පහළ ගොස් ඇති බව රන් භාණ්ඩ අලෙවිකරුවන් පවසයි.

ඒ අනුව අද (27) දිනයේදී කැරට් 22 රන් පවුමක මිල සටහන් වූයේ රුපියල් 158,300 ක් දක්වා පහළ ගොස් ඇති බවයි.

එමෙන්ම කැරට් 24 රන් පවුමක මිල දැක්වුණේ රුපියල් 172,000ක් දක්වා පහත වැටී තිබේ.