30.6 C
Colombo
Wednesday, April 15, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsඡන්දෙට ඉල්ලූ මුදල් ගැන කිසිදු ප්‍රතිචාරයක් නැහැ

ඡන්දෙට ඉල්ලූ මුදල් ගැන කිසිදු ප්‍රතිචාරයක් නැහැ

පළාත් පාලන මැතිවරණයට අවශ්‍ය මුදල් නිකුත් කිරීම සම්බන්ධයෙන් මුදල් අමාත්‍යාංශයෙන් මෙතෙක් කිසිදු ප්‍රතිචාරයක් ලැබී නොමැති බව මැතිවරණ කොමිසම පවසයි.

කෙසේනමුත් මුදල් ලබාදීම සම්බන්ධයෙන් සාධනීය ප්‍රතිචාරයක් ලැබෙනු ඇති බවත් මේ සතිය තුළ අග්‍රාමාත්‍යවරයා සමග සාකච්ඡාවට අවස්ථාවක් ලැබෙනු ඇතැයි අපේක්ෂා කරන බවත් මැතිවරණ කොමිසම පවසයි.

අප්‍රේල් 04 වැනිදා කොමිසම රැස්වී මැතිවරණය සම්බන්ධයෙන් ගන්නා ඉදිරි ක්‍රියාමාර්ග තීරණය කිරීමට නියමිතය.