23.9 C
Colombo
Friday, May 15, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsමොළයේ ලේ කැටියක් සිර වීමෙන් ගායන ශිල්පි සංගීත් විජේසූරිය රෝහලට

මොළයේ ලේ කැටියක් සිර වීමෙන් ගායන ශිල්පි සංගීත් විජේසූරිය රෝහලට

මොළයේ ලේ කැටියක් සිරවීම හේතුවෙන් ජනප්‍රිය ගායන ශිල්පි සංගීත් විජේසූරිය කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර තිබේ.

මීට සතියකට පමණ පෙරයි ඔහු කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ඇත්තේ.

ඔහුගේ මෙම අසනීප තත්ත්වය හේතුවෙන් ඔහු සහභාගී වීමට නියමිත තිබූ සියලු ප්‍රසංග මේ වනවිට කල් දමා ඇති අතර ඔහුගේ තත්ත්වය සුව අතට හැරෙමින් පවතින බවයි ආරංචිමාර්ග සඳහන් කරන්නේ.