31.7 C
Colombo
Monday, June 15, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsතේකොළ කිලෝග්‍රෑමයක මිල පහතට

තේකොළ කිලෝග්‍රෑමයක මිල පහතට

වෙළෙඳපොළේ නිමි තේ කොළ කිලෝග්‍රෑමයක මිල රුපියල් 200කින් පහළ ගොස් තිබේ.

පසුගිය මාස කිහිපය තුළ උඩරට තේ කිලෝග්‍රෑමයක් සඳහා වෙළඳපලේ රුපියල් 1250ක මිලක් පැවතුණ ද එය මේ වනවිට රුපියල් 1050 දක්වා පහළ ගොස් ඇති බවයි වාර්තා වානේ.

ඉදිරියේදී රුපියල තවදුරටත් ශක්තිමත් වුවහොත් එය තේ කර්මාන්තයට දැඩි බලපෑමක් එල්ල කරනු ඇති බවයි තේ කර්මාන්තකරුවන් සඳහන් කරන්නේ.