27.8 C
Colombo
Saturday, May 23, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsඉන්දියාවෙන් ගෙනා බිත්තර බේකරි හිමියන්ට බෙදා දෙයි

ඉන්දියාවෙන් ගෙනා බිත්තර බේකරි හිමියන්ට බෙදා දෙයි

ඉන්දියාවේ සිට මෙරටට ආනයනය කරනු ලැබූ පළමු බිත්තර තොගය කෙළවරපිටිය ස්පෙට් ආර් ගබඩා සංකීර්ණයේදී අද (30) වෙළෙඳපොළට නිකුත් කරනු ලැබීය.

බේකරි හිමියන්ගේ සංගමයේ සභාපති එන්. කේ. ජයවර්ධන පැවසුවේ මෙම බිත්තර ලක්ෂ 10 තොගය එකක් රුපියල් 35ක් වශයෙන් බේකරි හිමියන්ට ලබා දුන් බවයි.

මෙලෙස බෙදා හැරි බිත්තරවල නිෂ්පාදිත දිනය 2023/03/18 ලෙසත් කල්ඉකුත් වීමේ දිනය 2023/06/15 ලෙසත් සටහන් කර තිබේ.