30 C
Colombo
Monday, September 29, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsජනවාර්ගික ප්‍රශ්නය ආර්ථික ප්‍රශ්නයෙන් වෙන් කර දක්වන්න බැහැ

ජනවාර්ගික ප්‍රශ්නය ආර්ථික ප්‍රශ්නයෙන් වෙන් කර දක්වන්න බැහැ

ජනවාර්ගික ප්‍රශ්නය ප්‍රධාන ආර්ථික ප්‍රශ්නයෙන් වෙන් කළ නොහැකි බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසනවා.

ඔහු පවසන්නේ රට දියුණු වීමට නම් ජනවාර්ගික ප්‍රශ්නයට විසඳුමක් දිය යුතු බවයි.

ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළේ ශ්‍රී ලංකා ගණකාධිකරණ ආයතනය විසින් කොළඹදී සංවිධානය කළ ‘ආර්ථික සංවාදය – IMF සහ ඉන් ඔබ්බට’ යන මැයෙන් පැවැත්වූ ආර්ථික සංවාදයේ ප්‍රධාන දේශනය පවත්වමින්.