29.3 C
Colombo
Friday, June 19, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeWorldපුටින් තුර්කියේ සංචාරයකට සැරසෙයි

පුටින් තුර්කියේ සංචාරයකට සැරසෙයි

රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් ලබන මාසයේදී තුර්කියේ සංචාරය කිරීමට සැලසුම් කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ඒ අනුව ලබන මස 27 වැනිදා රුසියානු ජනාධිපතිවරයා පැමිණෙන බව තුර්කි ජනාධිපති තායිෆ් අර්ඩ්න් තහවුරු කර තිබේ.

එහිදී තුර්කියේ ඉදිකරන ලද පළමු න්‍යෂ්ටික බලශක්ති ප්‍රතික්‍රියාකාරකය විවෘත කිරීමේ අවස්ථාවටද රුසියානු ජනාධිපතිවරයා එක්වීමට නියමිත බවයි වාර්තා වන්නේ.