Become a member

Get the best offers and updates relating to Liberty Case News.

― Advertisement ―

spot_img

දිළිඳුකමින් තොර ආසියාවක් ගොඩනැඟීමට කැපවෙනවා

ආදායම සාධාරණ ලෙස බෙදීයන, දිළිඳුකමින් තොර ආසියාවක් ගොඩනැඟීමට කැපවන ලෙස අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන ආසියානු රටවලින් ඉල්ලා සිටිනවා. ආසියාව සඳහා වූ බොආඕ (BOAO) සංසදයේ, 2024 වාර්ෂික...
HomeNewsBusinessරත්‍රං මිල යළි ඉහළට

රත්‍රං මිල යළි ඉහළට

දේශීය වෙළඳපොලේ රත්‍රං මිල යළිත් ඉහළ ගොස් තිබෙනවා.

කොළඹ හෙට්ටිවීදියේ කැරට් 22 රත්‍රං මිල අද (30) දැක්වුණේ පවුමක් රුපියල් 163,800 ක් ලෙසටයි.

ඊයේ (29) එම අගය රුපියල් 161,000ක් ලෙස දැක්වුණා. කැරට් 24 රන් පවුමක අද මිල රුපියල් 178,000ක් දක්වා ඉහළ ගොස් ඇති අතර ඊයේ එහි අගය රුපියල් 175,000ක් ලෙස පැවතියා.