27.8 C
Colombo
Thursday, April 16, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsපාසල් ළමුන් ප්‍රවාහන ගාස්තුත් පහළට

පාසල් ළමුන් ප්‍රවාහන ගාස්තුත් පහළට

පාසල් ළමුන් ප්‍රවාහන ගාස්තු අඩු කිරීමට සමස්ත ලංකා පාසල් ළමුන් ප්‍රවාහන සංගමය තීරණය කර තිබේ.

ඉන්ධන මිල පහළ යාම හේතුවෙනුයි ඔවුන් මෙම පියවර ගෙන ඇත්තේ.

පාසල් ළමුන් ප්‍රවාහන ගාස්තු හැකි අයුරින් අඩු කර දෙමවුපියන්ට සහනයක් ලබා දෙන්නැයි සංගමයේ සාමාජිකයින් දැනුවත් කර ඇති බවයි එම සංගමයේ ලේකම් ලලිත් චන්ද්‍රසිරි සඳහන් කරන්නේ.

ඒ අනුව අප්‍රේල් 01 වැනිදා සිට මෙම ගාස්තු අඩු කිරීමට කටයුතු කෙරේ.