30 C
Colombo
Sunday, May 11, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsයාපනයෙන් ගෙලේ කැපුම් තුවාල සහිත මළ සිරුරක්

යාපනයෙන් ගෙලේ කැපුම් තුවාල සහිත මළ සිරුරක්

කොඩිකාමම් පොලිස් වසමට අයත් මිරුසුවිල් කරඹගම් ප්‍රදේශයේදී කැපුම් තුවාල සහිත මළ සිරුරක් අද පෙරවරුවේ සොයා ගැනුණා.

කරඹගම් ප්‍රදේශයේ පදිංචි සිවසෝති සිවකුමාර් (43) නමැති දෙදරු පියෙකි.

පසුගිය වසර දෙකක පමණ කාලයක සිට පවුලේ අයගෙන් වෙන්ව ජීවත් වන මොහු වත්තේ නැවතී සිටීම පුරුද්දක් කරගෙන ඇත.

මෙම තත්ත්වය තුළ ඔහුගේ ගෙල ප්‍රදේශයේ කැපුම් තුවාල සහිත මළ සිරුර අද පෙරවරුවේ සොයාගනු ලැබූ අතර කොඩිකාමම් පොලිසිය එම ස්ථානයේදීම පරීක්‍ෂණ ආරම්භ කර ඇත.