Become a member

Get the best offers and updates relating to Liberty Case News.

― Advertisement ―

spot_img

මාස 02කදී මිලියන 983.7ක අපනයන ආදායමක්

ඉකුත් මාස දෙකක කාලය තුළ පමණක් ශ්‍රී ලංකාව රුපියල් මිලියන 983.7ක අපනයන ආදායමක් ලබා තිබෙන බව කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය සංවර්ධන රාජ්‍ය අමාත්‍ය...
HomeNewsඅඩු ආදායම්ලාභීන්ට රජයෙන් තවත් මාස දෙකකට සහල්

අඩු ආදායම්ලාභීන්ට රජයෙන් තවත් මාස දෙකකට සහල්

මෙරට අඩු අදායම්ලාභී පවුල්වලට තවත් අමතර මාස දෙකක කාලයක් සහල් කිලෝ දහය බැගින් ලබාදීම සම්බන්ධව රජයේ අවධානය යොමු වී තිබේ.

රජය විසින් දැනටමත් දිළිඳු පවුල් සඳහා මාර්තු සහ අප්‍රේල් මාසවලදී සහල් කිලෝ 10 බැගින් ලබාදීමේ වැඩසටහන ආරම්භ කර ඇථි අතර එලෙස බෙදා දෙනු ලබන්නේ මෙවර මහ කන්නයේදී මිලදී ගන්නා වී තොගයි.

මේ අතර ජනාධිපතිවරයා විසින් කෘෂිකර්ම අංශවලට උපදෙස් ලබා දී ඇත්තේ ගොවීන්ගේ වී තොග දිගටම රජයට ලැබේනම් ඒවා සහල් කර තවත් අතිරේක මාස දෙකක කාලයක් සඳහා ලබාදෙන ලෙසයි.