26.3 C
Colombo
Friday, May 15, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeWorldචීනයේ විරෝධතා මැද තායිවාන ජනාධිපතිනිය ඇමරිකාවට

චීනයේ විරෝධතා මැද තායිවාන ජනාධිපතිනිය ඇමරිකාවට

මේ දිනවක ඇමරිකාවේ සංචාරයක නිරත වී සිටින තායිවාන ජනාධිපතිනි සායි ඉන්ග්වෙන් අද (31) කැලිෆෝනියා හිදී අමෙරිකානු කතානායක කෙවින් මැකාර්ති හමුවීමට නියමිතව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

චීනයේ විරෝධය නොතකමිනුයි තායිවාන ජනාධිපතිනිය මෙලෙස ඇමරිකාවේ සංචාරයක නිරත වන්නේ.

ඇය හෙට දිනය දක්වා අමෙරිකාවේ නිව්යෝක්හි රැඳී සිටීමට නියමිත බවයි වාර්තා වන්නේ.